විසඳුමක් නැතිව ‘අද උදේ රටින් පිටවූ’ ශ්‍රී ලංකා පිල

විසඳුමක් නැතිව ‘අද උදේ රටින් පිටවූ’ ශ්‍රී ලංකා පිල

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (09) අළුයම එංගලන්තය බලා පිටත්ව ගියා.

එක්දින සහ විස්සයි 20 තරග තුන බැගින් මෙම සංචාරයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු විස්සයි20 තරගය මේ මස 23 වැනිදා කාඩිෆ්හිදී පැවැත්වීමට නියමිතයි.

වාර්ෂික කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් මතුවූ ගැටලුවට විසඳුමක් නොමැතිව ශ්‍රී ලංකා පිළ මෙම සංචාරයට සහභාගි වනවා.

Share This