වියළි ආහාර සොයා ගිය ‘තිදරු පියා’ මග වැටී මරු දකී(PHOTO)
අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරය අසල දී තිදරු පියෙකු හදිසියේ මහමග ඇද වැටී මියගොස් තිබෙනවා.
ඔහු ඊයේ (24) පැවති වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවකට පැමිණ ඇති බව liveat8.lk වාර්තාකරු සඳහන් කළා.
මිය ගිය පුද්ගලයා 64 හැවිරිදි වියේ පසු වුණා.