විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවීමට අවස්ථාව

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවීමට අවස්ථාව

ඩොලර් අදායම ලබන පුද්ගලික හෝ රාජ්‍ය ආයතන විදුලි බිල ගෙවිය යුත්තේ ඩොලර් වලින් බව මහජන උපයෝගිත කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27)පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබෙනවා.

වැඩි දුරටත් ඒ මහතා පවසා ඇත්තේ පුද්ගලික හෝ රාජ්‍ය ආයතන තමන්ගේ අදායමෙන් 60% කට වඩා විදේශ විනිමය උපයනවානම් මෙසේ ඩොලර් වලින් විදුලි බිල ගෙවිය යුතු බවයි.

Share This