විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – විදුලි ඇමතිගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – විදුලි ඇමතිගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

විදුලි බලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම අද (22) සහ හෙට (23) සහ අනිද්දා (24) යන දින තුන තුළ දී විදුලිය විසන්දි කිරීමක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලිබල මණ්ඩලය සහ අමාත්‍යාංශය විසින් විදුලි පරිභෝජනට අවමවන අයුරින් කටයුතු කිරීමට රජය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවයි විදුලිබල අමාත්‍යවරයා පැවසුවේ.

Share This