වැඩිහිටි දීමනා ලබා ගත හැකි දවස්

වැඩිහිටි දීමනා ලබා ගත හැකි දවස්

වැඩිහිටි දීමනා සැප්තැම්බර් 17 හා 18 දිනවල ගෙවනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ සඳහා සියලු තැපැල් කාර්යාලවල පහසුකම් සලසා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Share This