වාහන ආනයන තහනම ලිහිල්වන ලකුණු

වාහන ආනයන තහනම ලිහිල්වන ලකුණු

ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අවශ්‍යතාවය පරිදි ඒ සඳහා කටයුතු කරන බවයි.

ඒ අනුව මෙරටට අත්‍යාවශ්‍ය වාහන සම්බන්ධයෙන් සලකා බලා ආදාළ තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ

Share This