ලෝක මැලේරියා දිනය අදයි

ලෝක මැලේරියා දිනය අදයි

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය කියා සිටියේ වෙනත් රටවල සිට පැමිණෙන අයගෙන් මෙය බෝ විය හැකි බවයි.

ඒ අනුව ඔවුන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද ඇය සඳහන් කළා.

Share This