පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ ලෙයිට් පළාතේ රික්ටර් මාපකයේ 6.0 ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් ඇති වූ බව පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසනවා.

එම ආයතනය පැවසුවේ ඊයේ(03) පස්වරුවේ මෙම භූමිකම්පාව සිදුවූ බවයි.

වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32 ක් පමණ ගිනිකොණ දෙසට වන්නට මෙම කම්පනය බලපෑ බව සඳහන්.

Share This