ලෝක කුසලාන කාන්තා අවසන් ගැටුම අද

ලෝක කුසලාන කාන්තා අවසන් ගැටුම අද

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (26) පැවැත්වෙනවා.

ඒ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්හි දීයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි

Share This