ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලත් ඉහළ යන ලකුණු

ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලත් ඉහළ යන ලකුණු

ලිට්රෝ ගෑස් මිලෙහි  සුළු වැඩිවීමක් සිදු වනු ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා liveat8.lk වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කර සිටියා

සැපයුම් පටන් ගැනීමෙන් පසුව රුපියල් 200ක් හෝ ඊට මඳක් වැඩි ප්‍රමාණයක් මිල ඉහළ දැමීමට සාකච්ඡා මට්ටමේ පවතින බවත් ඒ අනුව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5100ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ගන්නා බවත් ලිට්රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් එහිදී පැවසුවා

දැනට ලිට්රෝ 12.5kg ගෑස් සිලින්ඩරයක් අලෙවි කරන මිල වන්නේ 4860/=ක් බවද ප්‍රකාශ කළා

Share This