රුසියානු සොල්දාදුවන් 50,000ක් මරුට

රුසියානු සොල්දාදුවන් 50,000ක් මරුට

යුක්‍රේනයේ දී රුසියානු සෙබලුන් 50,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව බී බී සී පුවත් සේවය පවසනවා

දෙරට අතර යුද ගැටුම් ආරම්භ වී වසර දෙකක් ගත වී ඇති අතර දෙවැනි වසර තුළදී රුසියානු භටයින් 27,300ක් මියගොස් ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එම තත්ත්වය තුළ රුසියානු භටයින්ගේ මරණ පළමු වසරට වඩා 25%කින් වැඩිවී ඇති බව සඳහන්

Share This