රුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද (28) තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා.

ඒ මහ බැංකුව නිකුත් කර ඇති විනිමය අනුපාතවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 295.54ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 305.33ක් ලෙසත් සටහන් වීමත් සමගයි.

Share This