රඹුටන් ගහේ දෙබලක ‘ගෙළ සිරවී මරු දුටු’ දස හැවිරිදි දියණිය

රඹුටන් ගහේ දෙබලක ‘ගෙළ සිරවී මරු දුටු’ දස හැවිරිදි දියණිය

බලංගොඩ මාමල්ගහ ප්‍රදේශයේ අවරුදු 10ක් වයසැති දැරියක් රඹුටන් ගසක නැඟ සිටියදී පය ලිස්සා ගසේ දෙබලක් මතට ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වනවා.

දෙබලක මෙම දැරියගේ ගෙල සිර වි සිටිනු ඇගේ මව දැක ඇති අතර රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව සඳහන්.

හය ශේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම දැරිය රඹුටන් ගසේ අඩි 20 ක් පමණ උසකින් තිබූ දෙබලක මෙලෙස සිර වී සිටි බවයි වාර්තා වන්නේ.

Share This