යොහානි තවත් පිම්මක් පනී(VIDEO)

යොහානි තවත් පිම්මක් පනී(VIDEO)

‘මැණිකේ මගේ හිතේ ‘ගීතයෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ යොහානි ද සිල්වා පළමුවරට ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කරන ගීතයක් එළි දක්වා තිබෙනවා.

ඊයේ (11) මෙම ගීතය එළිදැක්වූ අතර ඒ සම්බන්ධයෙන් LIVE AT 8 සමග ඇය කළ සාකච්ඡාව සහ ගීතයේ කොටස් පහතින් නැරඹිය හැකියි.

Share This