යළි සෙලවුණ ශ්‍රී ලංකා පොළව

යළි සෙලවුණ ශ්‍රී ලංකා පොළව

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ(05) රාත්‍රියේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

රාත්‍රී 10.49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව තිබී ඇති අතර එහි අගය රික්ටර් මාපක 2ක් පමණ වන බවයි පැවසෙන්නේ.

පුපුරැස්ස සහ දෙල්තොට යන ප්‍රදේශවලට එම තත්ත්වය දැනී ඇති බවද සඳහන්.

Share This