ජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවට පැමිණියා

ඒ අනුව, මේ වනවිට ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටින අතර පවතින ආර්ථික තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරනු ලබනවා

Share This