මහේෂි මධුසංකාගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

මහේෂි මධුසංකාගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් වන මහේෂි මධුසංකා අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ තම ජීවිතයට තර්ජනයක් ඇති බව පවසමින්.

ඇය මෙම පැමිණිල්ලෙන් පවසා තිබෙන්නේ ඇයගේ ජීවිතයට මේ වන විට තර්ජනයක් එල්ල වී ඇති බවයි.

ඒ අනුව තම ජීවිතයට එල්ල වී ඇති තර්ජන පිළිබඳව කඩිනමින් විමර්ශනයක් කරන ලෙසයි ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.

Share This