මම කිසිඳු වංචාවක් සිදු කර නැහැ – කරලා තියෙනවා නම් ඔප්පු කරන්න: මෛත්‍රීපාල සිරිසේන

මම කිසිඳු වංචාවක් සිදු කර නැහැ – කරලා තියෙනවා නම් ඔප්පු කරන්න: මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත්වූ දින පටන් තමන් කිසිඳු වංචාවක් සිදු නොකළ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

තමා විසින් කිසියම් හෝ වංචාවක් සිදු කර ඇත්නම් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව හෙළි කරන ලෙස අභියෝග කරන බවයි ඔහු පවසන්නේ.

දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම් උත්සවයකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළා.

Share This