බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය ගැන විධිමත් විමර්ශනයක් – ආරක්ෂක ලේකම් (වීඩියෝ)

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය ගැන විධිමත් විමර්ශනයක් – ආරක්ෂක ලේකම් (වීඩියෝ)

බොරැල්ල ප්‍රදේශයේ දේවස්ථානයක තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කඩිනමින් අවසන් කර ඒ පිළිබඳ සියලු තොරතුරු රට හමුවේ අනාවරණය කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

අද (15) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

Share This