බොදුබල සේනා තහනම් කිරීමට නිර්දේශ

බොදුබල සේනා තහනම් කිරීමට නිර්දේශ

බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා.

 

මේ අතර අන්තවාදී හෝ ත්‍රස්තවාදී අන්තර්ගතයන් ප්‍රකාශයට පත් කිරීම වැලැක්වීම සඳහා සියලුම ආගමික ප්‍රකාශන නියාමනය කළයුතු බවද එම වාර්තාවේ සඳහන්

Share This