බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට පස්වරුවේ

බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට පස්වරුවේ

පුද්ගලික බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් හෙට (28) පස්වරුවේ දී අවසන් තීරණය ලබා දීමට නියමිතව තිබෙනවා.

ඒ පිළිබඳව සාකච්ඡාවක් හෙට සවස මහාමාර්ග අමාත්‍යංශයේ දී පැවැත්වීමට නියමිතයි.

Share This