බන්ධනාගාර රැඳවියන්ටත් අද සිට එන්නත්

බන්ධනාගාර රැඳවියන්ටත් අද සිට එන්නත්

අද (05) දින සිට කොළඹ බන්ධනාගාර රැඳවියන් සඳහා කොවිඩ් 19 එන්නත ලබා දීම ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක‍,බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසනවා

ඒ අනුව, කොළඹ බන්ධනාගාර සංකීර්ණයේ පිහිටි වැලිකඩ, මැගසීන් සහ කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අනෙක් බන්ධනාගාර සඳහා ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි .

Share This