පොහොට්ටු මැයි දින සැමරුමේදී ගොවියාට සහ කම්කරුවාට මුල්තැන

පොහොට්ටු මැයි දින සැමරුමේදී ගොවියාට සහ කම්කරුවාට මුල්තැන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැද පිළිවෙත අනුගමනය කරමින් ඉදිරියට යන පක්ෂයක් බවත්, ගොවි ජනතාවට, කම්කරු ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් මැයි දිනය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්, චන්ද්‍රසේන මහතා පවසනවා.

අද (19) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව මැයි දින රැළිය කැම්බල් පිටියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු කියා සිටියේ.

Share This