පුතුගේ නායකත්වයෙන් ඉන්දියාව පරදද්දී සතුටට හැඬු පියා (VIDEO)

පුතුගේ නායකත්වයෙන් ඉන්දියාව පරදද්දී සතුටට හැඬු පියා (VIDEO)

ඉන්දියාව පරදා පකිස්ථානය පන්දුවාර විස්සයි විස්ස ජයගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිද තොරතුරු හුවමාරු වනවා

ඊයේ (24) දිනයේ පැවැත්වුණු මෙම තරගයේදී පන්දු 52කදී ලකුණු 68ක් රැස්කර ගත් පකිස්ථානු නායක බාබර් අසාම්ගේ පියා සිටින වීඩියෝවක් ප්‍රධානත්වයක් ගෙන තිබෙන බවයි පැවසෙන්නේ

මෙම තරගය නැරඹීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත බාබර් අසාම්ගේ පියා පැමිණ තිබෙනවා

එම අවස්ථාවේදී ඔහුගේ පියා සංවේදී වන වීඩියෝවක් මේ වනවිට ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර ඇති අතර අන්තර්ජාලයේ වඩාත් කතාබහටද මෙය ලක්ව තිබෙනවා

 

Share This