කාසියේ වාසිය ස්කොට්ලන්තයට

කාසියේ වාසිය ස්කොට්ලන්තයට

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව පළමුව පන්දු රැකීමටයි.

Share This