පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන පළමු තරගය අද

පාකිස්ථාන – ඇෆ්ගනිස්ථාන පළමු තරගය අද

පාකිස්ථාන කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වනවා.

ඒ අනුව පළමු තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර එක්දින තරග 03ක් පැවැත්වීමට නියමිත අතර පළමු එක්දින තරග දෙක හම්බන්තොටදී සහ අවසන් එක්දින තරගය කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Share This