පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් ලැබූ හැටි(PHOTOS)

පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 7ක ජයක් ලැබූ හැටි(PHOTOS)

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගිවූ පළමු තරගයෙන් නැමීබියාව පරදා  කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව සියල්ලන් දැවී ලකුණු 96 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා

Share This