නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් හසුවේ

නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් හසුවේ

වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් සොයාගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයකු ගබඩාවක් තුළ බැරල් 15ක නීති විරෝධී ලෙස රැස්කළ ඩීසල් සඟවා තිබූ බව පොලිසිය සඳහන් කළා.

Share This