නිරෝධායන නීති උල්ලංඝනය කළ 418ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ 418ක් අත්අඩංගුවට

ඊයේ (23) දිනය තුළ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 418ක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ අනුව නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව යටතේ පසුගිය කාලයේ අත්අඩංගුවට ගෙන ඇති සම්පුර්ණ පුද්ගලයින් ගණන 77,543 ක් වනවා.

Share This