නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව නම් කර තිබෙනවා

ඒ අනුව එම තේරීම් කමිටුව සඳහා සාමාජිකයින් 07 දෙනෙකු නම් කර ඇති අතර ක්‍රීඩා අමත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 5 පිළිගෙන තිබෙනවා

හිටපු ක්‍රීඩකයින් වන ඩිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් යන සාමාජිකයින් ඒ අතර වනවා

Share This