දිවයින පුරා වැටලීම්

දිවයින පුරා වැටලීම්

දිවයින පුරා සිදු කළ වැටලීම් කිහිපයකින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

දෙහිවල ,ගම්පහ ,වත්තල ,ගල්කිස්ස,නවගමුව ,මාලිගාවත්ත ,පොල්පිතිගම ,ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ද ඇතුළත්ව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනය පහතින් කියවිය හැකියි

Share This