දියතලාවේ මෝටර් රථ ධාවන තරගයක් අතරතුර 6ක් මරුට (VIDEO)

දියතලාවේ මෝටර් රථ ධාවන තරගයක් අතරතුර 6ක් මරුට (VIDEO)

දියතලාව හාලිඇල ප්‍රදේශයේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා

දියතලාව ෆොක්ස් හීල් ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන එය නැරඹීමට පැමිණි පිරිසක් අතර ධාවනය වීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ

අනතුරින් පුද්ගලයින් 18කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Share This