දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා A කණ්ඩායම නම් කරයි

සංචාරක දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු එක්දින තරග දෙක සඳහා වන ශ්‍රී ලංකා A කණ්ඩායම ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබෙනවා.

නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව පළමු එක්දින ක්‍රිකට් තරගය හෙට (4) මහනුවර දී පැවැත්වීමට නියමිතයි

Share This