ණය ගැන තවත් සාකච්ඡා

ණය ගැන තවත් සාකච්ඡා

ඉන්දීය ණය ආධාර දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරනවා.

ආර්ථිකය වැඩි දියුණුකිරීමට සියලු උපක්‍රම අනුගමනය කරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එසේම ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර ඇතැයි ද ඔහු සඳහන් කරනවා.

Share This