ජීවිතයේ දුෂ්කරම අත්දැකීම ගැන කියන Celine Dion

ජීවිතයේ දුෂ්කරම අත්දැකීම ගැන කියන Celine Dion

Celine Dion තවමත් ස්ටිෆ් පර්සන් රෝගයෙන් (stiff person syndrome) පීඩා විඳින නිසා ඇයගේ පවුලේ අනාගතය කෙරෙහි අවධානය යොමු කරන බව පවසනවා.

ලෝක ප්‍රසිද්ධ ගායිකාවක වන Celine Dion ජාත්‍යන්තර ස්ටිෆ් පර්සන් රෝගය ගැන දැනුවත් කිරීමේ දිනයේදී (International Stiff Person Syndrome Awareness Day) තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළකර තිබුණේ එය තම ජීවිතයේ දුෂ්කරම අත්දැකීමක් බවයි.

යම් දිනක නැවත වේදිකාවට පිවිසීමටත්, හැකිතාක් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමටත් ඇය අධිෂ්ඨාන කරන බවද පවසනවා.

ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝමය (SPS) යනු මාංශ පේශි කැක්කුම ඇති කරන චිත්තවේගීය පීඩා වැනි උත්තේජක සඳහා ඉහළ සංවේදීතාවයක් ඇති, කැක්කුම සහ මාංශ පේශි දෘඪතාව ඇති කරන දුර්ලභ ස්නායු රෝගයකි.

ඩියොන් මුලින්ම ඇගේ රෝගය පිළිබඳව 2022 දී ප්‍රකාශ කළා.

එතැන් සිට ඇය සංචාරය කිරීම සහ සජීවීව ප්‍රසංග සඳහා සහභාගී වීම නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This