ජනක රත්නායක සහ සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

ජනක රත්නායක සහ සුගත් ධර්මකීර්ති මානව හිමිකම් කොමිසමට

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මානව හිමිකම් කොමිසමට පැමිණ තිබෙනවා.

උසස් පෙළ විභාගය අවසන්වන තුරු විදුලිය විසන්ධි කිරීම වැළක්වීමට පියවර නොගැනීම ගැන සිදු කෙරෙන පරීක්ෂණයට සහභාගී වීම සඳහා මොවුන් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ

Share This