චීනය අසර්බයිජානයෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලට ගනී

චීනය අසර්බයිජානයෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලට ගනී

චීනය විසින් අසර්බයිජානයෙන් පෙට්‍රෝලියම් නිෂ්පාදන ටොන් 15,700ක් ආනයනය කර තිබෙනවා.

පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී එම ආනයනය කිරීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම පෙට්‍රෝලියම් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.8ක මුදලක් වැය වී ඇති බව සඳහන්.

චීනය විවින් 2024 ජනවාරි-පෙබරවාරි මාසවලදී අසර්බයිජානයට ජෙට් ඉන්ධන ටොන් 2,600 ක් පමණ අපනයනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This