කෝටි 500ක්වූ ලංවිම පාඩුව කෝටි 300කින් වැඩිවූ හැටි

කෝටි 500ක්වූ ලංවිම පාඩුව කෝටි 300කින් වැඩිවූ හැටි

රුපියල් බිලියන 5ක්ව (කෝටි 500ක්) පැවති විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය විදුලිය බිඳවැටීම් හමුවේ තවත් රුපියල් බිලියන තුනකින් (කෝටි 300ක්) පමණ ඉහළ ගොස් ඇතැයි විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය අනාවරණය කරනවා.

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.

මේ අලාභය පිටුපස විදුලි මාෆියාවක් සිටින බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා

විදුලි මාෆියාවේ උවමනාවන්ට විදුලිය බිඳ වැටීම් සිදු කළ බවට සාධාරණ සැකයක් පවතින බවද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This