‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ හෙට ඇරඹෙයි (වීඩියෝ)

‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ හෙට ඇරඹෙයි (වීඩියෝ)

උපන් දා සිට කිසිදිනක සිරිපා කරුණා නොකළ ස්වාමින් වහන්සේලා 300 නමක් සිරිපා වන්දනා කරවන ‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ හෙට (15) පස්වරු 2ට රත්නපුර මහ සමන් දේවාලයෙන් ඇරඹීමට නියමිතයි.

මේ සඳහා බැතිබර මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

ඒ අනුව හෙට (15) පස්වරු 2කට රත්නපුර මහ සමන් දේවාලයෙන් ඇරඹෙන මේ පිංසාර පූජාව, පලාබද්දල මාර්ගය ඔස්සේ මුණි සිරිපා වන්දනාව ආරම්භ කරනවා.

Share This