කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ යළි ගැටුමක් – පිරිසකට තුවාල

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ යළි ගැටුමක් – පිරිසකට තුවාල

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හටගත් ගැටුමක් හේතුවෙන් සෙබළෙකු සහ රැඳවූවන් 10 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තවත් රැඳවූවන් පිරිසක් නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

Share This