කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද භාර දෙයි

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද භාර දෙයි

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දින පාර්ලිමේන්තු මහලේකම්වරියට භාරදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

මේ අතර පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වුණා.

Share This