උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

හිටපු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

පොලිසිය පැවසුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් උපුල් ශාන්ත සන්නස්ගල මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා

Share This