භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Share This