ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ ලියාපදිංචි කිරීමට උපදෙස්

ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ ලියාපදිංචි කිරීමට උපදෙස්

උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ භාවිතා කරන්නන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතු බවත් සිය සතියක ඉන්ධන අවශ්‍යතාව එහිදී සඳහන් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඒ සඳහා ඉන්ධන පිරවුම්හලක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නම් කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Share This