ඉන්දීය ක්‍රිකට් නායකයෙකු දිවි ගමනට සමු දෙයි

ඉන්දීය ක්‍රිකට් නායකයෙකු දිවි ගමනට සමු දෙයි

ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන Bishan Singh මියගොස් තිබෙනවා.

මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවුණා.

Bishan Singh දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයකින් සිට තිබෙනවා.

ඔහු දඟ පන්දු යවන්නෙකු ලෙස ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව සිටියා.

Bishan Singh ටෙස්ට් තරග 67කදී ඔහු කඩුලු 266ක් දවාගැනීමට සමත්ව ඇති අතර ඔහු 1966 වර්ෂයේ සිට 1979 දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා.

Share This