දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පලස්තීන හිතවාදී කඳවුරක් ඉවත්කිරීමට පියවර

දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පලස්තීන හිතවාදී කඳවුරක් ඉවත්කිරීමට පියවර

ලොස් ඇන්ජලීස් හි පොලිසිය දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පලස්තීන ගැති කඳවුරක් ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

හැකි තරම් සාමකාමීව සහ ආරක්ෂිතව කඳවුර ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ .

එම කඳවුරේ පුද්ගලයන් 100 ක් පමණ සිටි අතර පොලිස් නිලධාරීන් සහ විශ්වවිද්‍යාලයේ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් විසින්
ඔවුන්ව ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා.

Share This