‘ඇය සදා මතකයේ රැඳෙන චරිතයක්’ -හිටපු ජනපති මහින්ද රැජින වෙනුවෙන් පළ කළ ශෝකය

‘ඇය සදා මතකයේ රැඳෙන චරිතයක්’ -හිටපු ජනපති මහින්ද රැජින වෙනුවෙන් පළ කළ ශෝකය

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය ගැන සඳහන් කරමින් අද (23) පාර්ලිමේන්තුවේදී ශෝකය ප්‍රකාශ කර සිටියා.

දෙවතාවක් මෙරටට පැමිණි දෙවන එළිසබෙත් රැජින සැමගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියක් බවද ඔහු එහිදී සඳහන් කළා

ඇය සදා මතකයේ රැඳෙන චරිතයක් බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා

‘රාජකීයන්ගේ පරම වගකීම සම්ප්‍රදාය රැකීමයි’ එය හරියාකාරයෙන් ඉටුකළ රැජිනක් බවයි මහින්ද රාජපක්ෂ මහතා දෙවන එළිසබෙත් රැජින පිළිබඳව ශෝකය පළ කරමින් වැඩිදුරටත් සඳහන් කළේ

Share This