අවුරුදු නිවාඩු අවසන් – පාසල් අද යළි අරඹයි

අවුරුදු නිවාඩු අවසන් – පාසල් අද යළි අරඹයි

මේ වසරට අදාළව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (24) ආරම්භ වනවා.

එමෙන්ම ලබන මැයි 06 වනදා සිට 18 වනදා දක්වා 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර මැයි 3 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වන බවයි වාර්තා වන්නේ.

Share This