අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (VIDEO)

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ අවසන් කටයුතු ලබන සිකුරාදා (VIDEO)

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) දිනයේ සිදු කරන බව පවුලේ ඥාතීන් පවසනවා.

ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සකස් කර ඇති පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

Share This