අපේක්ෂා රෝහල ‘අල්ලස් කොමිසමෙන්’ පිළිකා රෝගීන්ට දෙන ඖෂධ ඉල්ලලා(VIDEO)

අපේක්ෂා රෝහල ‘අල්ලස් කොමිසමෙන්’ පිළිකා රෝගීන්ට දෙන ඖෂධ ඉල්ලලා(VIDEO)

අපේක්ෂා රෝහල විසින් අල්ලස් කොමිසමෙන් පිළිකා රෝග සඳහා ලබාදෙන ඖෂධ ඉල්ලා ඇති පුවතක් වාර්තා වනවා.

අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඖෂධවේදියෙකු සතුව තිබූ කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුතු ඖෂධ මෙලෙස ඉල්ලා සිටින බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ.

වැඩිදුර තොරතුරු පහතින් දැනගත හැකියි.

Share This